Pages

2020-02-02

ප්‍රමුක ප්‍රවනතාවය..

ජීවිතය අවට වන දෑ ස්වංක්‍රීය කරවීම ගෙවීයන යුගයේ මිනිස් සංස්කෘතීයේ ප්‍රමුක ප්‍රවනතාවයයි. තව දුරටත් දේශපාලනය යනු මතවාදී විකල්ප අතරින් වඩාත් සුදුසු යැයි හැගෙන විකල්පය තොරා ගැනීම වෙනුවට වඩාත් සාර්ථකව තාක්ෂණය යොදාගන්නේ කෙසේ දැයි විමසීමේ කාරනාවක් වෙමින් තිබෙනවා.
" Tharu Minisa "
- Pubudu Siriwansa