Pages

2020-01-01

Online අවකාශය සීමිත කාලයකට...

පුද්ගල මට්ටමින් නෙක සමාජ ව්‍යුහ මට්ටමින් මෙන්ම සමස්ථ දේශයන් මට්ටමින් අපට Online අවකාශය සීමිත කාලයකට මග හරින්නට හැකිවෙනු ඇත. දශක කිහිපයකින් හෝ අපට නැවත මේ අවකාශය හමුවන්නේ සියවස් පැරන්නන් ලෙසට වීම ස්ථීරය. චීනය වැනි විශාල වෙළඳ පොලක් මත තත්වය බලපාන ආකාරයට අප වැනි වඩාත් විවෘත කුඩා රටකට මේ මග හැරුම සමනය කරගන්නට නොහැකි වනු ඇත. ඔවුන් ඇන්ඩ්‍රොයිඩ් අභියෝගයට පෙන්වූ සූදානම හොඳම උදාහරණයකි.
- Pubudu Siriwansa