Pages

2020-01-07

සමාජයේ e-සංස්කරනය..

සමාජ ජාලා යුගය සාම්ප්‍රධායික මාධ්‍ය යුගය මුලුමනින් අවසන් කර ඇත. විශාල ප්‍රග්ධන සමුච්චයක අයිතියක් වූ මාධ්‍ය භාවිතාව ඉතා සරල හැකියාවක් බවට පත්කර ඇත. සමහර විට ලෝක මට්ටමේ මාධ්‍ය වලට වඩා වේගයෙන් දෑ සමාජ ගත කරවන්නට සමාජ ජාලා සමත්වන ආකාරය හදාරන්නන් විමතියට පත්කර ඇත. විනෝද භාවිතාවක සිට වේගයෙන් එය වගකිව යුතු හෙට දවස වෙනුවෙන් ඉදිවන සමාජයේ ඊ සංස්කරනය වනු ඇති බවට ඔවුන් එකග වෙමින් ඇත.
- Pubudu Siriwansa