Pages

2020-01-02

ප්‍රජාතන්ත්‍රවාදය ...

රජා පුරවැසියන් අතර තනුකවීම නොහොත් ප්‍රජාතන්ත්‍රවාදය දිගු මිනිස් කථාන්දරයේ විශාල අත්පත් කර ගැනීමකි. ස්වාභාවික ආහාර දාමයේදී තම කන්ඩායමේ ආරක්ශාව වෙනුවෙන් ඉදිරි පත්වෙන්නාගෙන් ඇරබී සංකේථ ලෝකය ඔස්සේ ලියැවුන වැඩවසම් රජා ගෙන් තම පාලනය පාලිතයා වෙතට පත්වීම සමග සමාජය මත වඩාත් නිදහස් වන පුරවැසියා රැක ගත යුතු ඉහල වටිනාකමකි.
- Pubudu Siriwansa