Pages

2019-11-29

Tharu Minisa

ජීව විද්‍යත්මක සීමාව ඉක්මවන ඇල්ගොරිතමයන් අත්පත් කරගන්නේ ස්වභාව ධර්මයේ අනගිතම දායාදය වූ ස්වංනිරෝගී වීමේ හැකියා අවකාශයයි. 
ඉන් අනතුරුව ඇරබෙන්නේ ආපසු හමු නොවන සමු ගැනීමයි. තව දුරටත් ඔබ විශ්වයේ දරුවෙකු වෙනවා වෙනුවට ඔබගේම සංස්කරනයක් වීම ඇරබේ.
" Tharu Minisa "
- Pubudu Siriwansa