මිනිසා යනු මුල් ස්වභාවයෙන්ම සමාජශීලී සත්වයෙකි. තොරතුරු තක්ශනය ප්‍රමුක අන්තර්ජාලය ඔස්සේ මිනිස් වර්ගයා වෙතට පැමිනෙන සමාජ ජාලා භාවිතය එම මිනිස් වර්ගයාගේ මුල් ස්වභාවය වෙතට තොරතුරු තාක්ශන වෙතින් ලැබෙන තිලිනයක් බඳුය. මිනිස් සබදතා පාලනය කෙරෙන දුර බැහැර සාධකය , කාර්යබහුල සාධකය ආදී වූ බෙහෝ ගැටලුකාරී ස්වභාවයන් ජයගන්නට පහසුවක් ලෙසට සැකසෙමින් පැමිනෙන එය මිනිස් සමාජයේ e සංස්කරනයක් ලෙසට හදාරන්නන් හදුනා ගන්නට තැත් දරනු දැකිය හැකිය.
- Pubudu Siriw
ansa