Pages

2014-07-07

-සතියේ පරිගණක තොරතුරු සටහන- පලමු කලාපය

  මෙම නිකුතුව නිකුතුවක් කිරීමේ ඉලක්කය පමනක් පූර්නව සංසිඳවා ගැනීමකි. අන්තර්ගතයක් ලෙසට තවත් බොහෝ දුරින් වන ඉලක්කයක් වෙතට යන්නට ගන්නා ආරම්භයක් පමනී. වඩාත් තොරතුරු වලින් පිරි විසිතුරු දැක්මකින් හික්මවන ලද කලායපයක් සදහා උත්සාහ කරමින් සිටිමු. හුදු භෞතික උපාංග සීමාව ඉක්මවා යමින් ඒවා ගෙනෙන නෙක විසිතුරු මිනිස් අත්දැකීම් පිලිබදව විමසා බලන්නට බෙදා හදා ගන්නට වන සාහිත්‍යමය  පිවිසුමක් වත් වන්නට වන අපගේ මේ උත්සාහය සමත්වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. තොරතුරු යුගය පසුකරමින් සිටින මිනිස් වර්ගයා ගේ දිගු කතාන්දරයේ විසිතුරුම සමය පසු කරමින් සිටින අපට  හුදු අධ්‍යාපනික ස්වභාවය ඉක්මවා ගිය තොරතුරු සටහනක අවශ්‍යතාවය සංසිඳවීමට පිවිසුමක් වත් වන්නට වඩාත් සුදුසුවන හරවත් දෙවන කලාපයකින් එලබෙන සඳූදාවේදී හමුවනන්නට බලාපොරොත්තුවෙන් තැබෙන තාවකාලික සමු ගැනීමකි මේ.
https://drive.google.com/file/d/0B3GVZV_G6GcvZF9hYnpuYU5tanc/edit?usp=sharing