Pages

2013-12-25

සාර්ථක download accelerator මෘදුකාංගයක්!!

  ඔබ වෘතීයමට්ටමේ හෝ විනෝදාත්මක නැතිනම් අධ්‍යාපනික මට්ටමේ අන්තර්ජාලය භාවිතාකරන්නෙකු වූවද සාර්ථක download accelerator මෘදුකාංගයක අවශ්‍යතාවය එකසේම පවතිනු ඇත. වඩාත් වේගවත් මෙන්ම නිවැරදි බාගත කරගැනීමට සහය වන මෘදුකාංගයක් ලෙසට multi-threaded තාක්ශනය සමග එන මෙම මෘදුකාංගය ඔබ භාවිතාකරන නෙට්වර්ක් සබදතාවය කුමක් වූවත් එකසේ සාර්ථකව ඔබගේ අවශ්‍යතාවය සපුරා ලන්නට ඉදිරිපත්වනු ඇති බවටයි පොරොන්දුව වන්නේ. මිලදී ගන්නා සමාන්තර බොහෝ මෘදුකාංග ‍රැගෙන එන පහසුකම් අඩංගුව පැමින ඇති මෙම මෘදුකාංගයේ  මෙම නව සංස්කරනය හදුනා ගෙන තිබූ දුර්වලතා කිහිපයක්ම පිලිසකර කර ඇතිව නිකුත්කර ඇති බවටයි නිවේදනය වන්නේ. මීට අමතරව නොමිලේ ලබා ගත හැකි මෘදුකාංගයක් ලෙසට මෙම සංස්කරනය ඔබගේ වඩාත් සිත්ගන්නා සුලු එකක් වනු ඇත.