Pages

2013-11-24

Twitter තම තොරතුරු දෙවරක් decrypted කරයි....

  Twitter වෙතින් පලවන නිවේදනයක් පවසන්නේ තම භාවිතාකරන්නන් මේදින වල බහුලව කථාබහට ලක්ව ඇති තොරතුරු සොරා ගන්නන්ගෙන් සුරක්ශිත කරනු වස් ද්විත්ව ස්වරූපයක් ගත් Keys ඔස්සේ decrypted බවට පත්කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. ඔවුන් පවසන්නේ මෙම නව සුරක්ශිත කරනය ඔස්සේ හම දත්ත පසුව නිරවරනය කර ගැනීම පවා වැලකෙන්නට සහතික විය හැකි බවයි National Security Agency  වැනි ආයතන දෙසට පවා අනවසර තොරතුරු සොරා ගන්නට තැත්කිරීමේ චෝදනා එල්ලවෙමින් ඇති මෙම යුගයේ මෙම පියවර වැදගත් පියවරක ලෙසට සටහන් වෙමින් තිබෙනවා.