MUSCULAR ඔස්සේ භාවිතාකරන්නන්ගේ දත්ත පැහැර ගැනීමේ චෝදනාව National Security Agency වෙතට පැවතියේ yahoo හා google සදහා පමනක් වූ මුත් මැතකදී හෙලිවූ තොරතුරු පවසා සිටියේ ඒවා අතර Microsoft වල windows Live Messenger මෙන්ම Hotmail පමනක් නොව skypeද වන බවයි.ආයතනය වෙත 100%ක විස්වාසනීය සාධක තවමත් නොමැති මුත් මේ වන විට තම භාවිතාකරන්නන්ගේ දත්ත සුරක්ශිතබව තහ වුරු කරනු වස් ඒවා එන්ක්‍රිප්ට් තත්වයට පත්කිරීම තවත් වැඩි වැඩියෙන් සිදුකරන්න කටයුතු කරමින් සිටින බවටයි වාර්ථා වන්නේ. ආයතනයේ බලධාරීන් අතර තම භාවිතාකරන්නන්ගේ දත්ත කොතරම් දුරකට හා කොතරම් ඉක්මනින් සුරක්ශිත කල හැකිද යන්න නේ වන විට කථා බහට ලක්වෙමින් ඇති බවටත් වාර්ථාවනවා.
