Pages

2013-07-14

මයික්‍රසොෆ්ට් වෙතින් Skype WiFi App එකක් !!!!!

        බහුල භාවිතයක් ඇති Skype සදහා වඩාත් සාර්ථකව වින්ඩෝස් 8 වල සිට හා වින්ඩෝස් RT වල සිට පිවිසිය හැකිවන සේ නව මෙට්‍රෝ ආකාරයේ ඇප් මෘදුකාංගයක් හදුන්වා දී තිබෙනවා. මෙම Skype WiFi app  භාවිතාව ඔස්සේ ප්‍රසිද්ධ ස්ථානවන හෝටල් රෙස්‍ටුරන්ට් මෙන්ම දුම්රිය ස්ථාන වැනි තැන්වල ක්‍රියාත්මක hotspots ඔස්සේ පහසුවෙන් ස්කයිප් භාවිතාකරනු හැකි වන බවටයි සදහන් වන්නේ.ලොව පුරා පවතින මිලියනයකට අදික  WiFi hotspots සමග නොමිළේ මෙන්ම මුදල්ගෙවන ගිනුම යටතේ ස්කයිප් භාවිතාව මෙම පහසුව සමහ වඩාත් පහසුවක් ගෙනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.