වර්ථමානයේ එක් ආකාරයක දත්ත ගොනුවක් තවත් ආකාරයක දත්ත ගොනුවක බවට පෙරලා ගන්නට අවශ්‍යවන අවස්ථා බහුලය.එහිදීද බහුල භාවිතයක් ඇති පීඩීඑෆ් ගොනුවක් ටෙක්ස්ට් ගොනුවක් බවට , ඊපබ් ගොනුවක් බවට , ඉමේජයල් ලෙසට , මෙන්ම html පමනක් නොව SWF ලෙසට ගොනු බවට පවා "කන්වර්ට්" කර දෙමින් ඔබගේ සහයට පැමිනෙන්නට මෙම මෘදුකාංගය සමත්වන්නේ නොමිළේ වීම වඩාත් සිත් ගන්නා සුලු වනු ඇත.එපමනක්ම නොව එම ගොනු පෙරලාදීමේදී හයිපර් ලින්ක් , ඉමේජ් මෙන්ම ටෙක්ස්ට් ආදිය ඔබගේ කැමති පරිදි සකසාගන්නටද මෙම මෘදුකාංගය සහය වනු ඇත.
