Pages

2013-06-26

නිල ලෙස වින්ඩෝස් 8.1 දැන් දැකිය හැකිය....

මේ මොහොත වන විට සෙන් ෆැන්සිස්කෝ වල පැවතීමට සූදානමින් ඇති බිල්ඩ් 2013 සම්මන්ත්‍රනයට සමගාමීව   ප්‍රදර්ශනය කර ඇති සර්ෆේස් RT උපාංග වල වින්ඩෝස් 8.1 පෙර සංස්කරනය ප්‍රථම වරට නිල ලෙස ප්‍රශර්ශනය වෙමින් ඇති බවටයි වාර්ථා වෙන්නේ. බලපොරොත්තු වූ පරිදි ස්ටාර්ට් බටනය නැවත පැමින ඇති අයුරු මෙන්ම නවීකරනය කරලද නව ටයිල් ප්‍රමාන වලින් යුත් ස්ටාර්ට් ස්ක්‍රීනය මෙන්ම සැකසුම් වල වෙනස් කම් දක්නට ලැබෙන බවටයි වාර්ථා වන්නේ.