Pages

2013-06-25

වින්ඩෝස් 8.1 සමගද Betta fish සහිත පසුබිම් මුහුනතක්!!!!!

       වින්ඩෝස් 7 පෙර සංස්කරනයත් සමග මයික්‍රසොෆ්ට් ආයතනය භාවිතාකරන්නන් වෙත බොහෝ වෙනස්දැ ගෙනෙන්නට පියවර ගෙන තිබිනි. වින්ඩෝස් 7 පෙර සංස්කරනයත් සමග ඇරබුනු තවත් මයික්‍රසොෆ්ට් සම්ප්‍රදායක් වූවේ මාලුවෙකුගේ රූසටහනක් තම බීටා සංස්කරන වලදී ප්‍රධාන මුහුනතෙහි දක්වා ලීමයි. වින්ඩෝස් 7 පෙර සංස්කරන වලදී මෙන්ම වින්ඩෝස් 8 පෙර සංස්කරන වලදීත් මේ බව දක්නට ලැබුනි.මේ වන විට නිකුත්ව ඇති වින්ඩෝස් සර්වර් බ්ලූ සස්කරනයේදිත් මේ හා සමාන ප්‍රධාන තිර පසු බිමක් දක්නට ඇති අතර පැමිනීමට නියමිත වින්ඩෝස් 8.1 පෙර සංස්කරනය සමගද මෙවැනී චායාසටහනකින් සැරසුනු පසුබිමක් පැමිනෙනු ඇති බවට බලාපොරොත්තු විය හැකිවනවා.