Pages

2013-05-29

ක්‍රෝමියම් මූලික ඔපෙරා බ්‍රවුසරයේ බීටාවක් නිකුත්වේ

        ඔපෙරා ආයතනය පසුගිය පෙබරවාරියේ පවසා සිටියේ තම බ්‍රවුසරය වෙත පාදක කරගන්නා තමන්ගේම ප්‍රෙස්ටෝ සර්ච් එන්ජිනය වෙනුවට ගූගල් ක්‍රෝම් හි භාවිතාවන ක්‍රෝමියම් සර්ච් ඇන්ජිනය භාවිතාකිරීමට තමන් තීර්නය කර ඇති බවකි.එසේම ඔවුන් පැවසුවේ තමන් ක්‍රෝම්හි භාවිතාවන උපාංග කිහිපයක්ම භාවිතයට ගැනීමට නියමිත බවකි.
                                    ඔපෙරා ආයතනයැන් අද නිකුත්වන නිවේදනයකින් පැවසුනේ තම ක්‍රෝමියම් මූලික නව බ්‍රවුසරයේ බීටාවක් අන්තර්ජාලය වෙත නිකුත්කර ඇති බවකි. ඔවුන් පවසා සිටින්නේ දැනට වින්ඩෝස් හා මැක් තලයන් සදහාවන බීටාසංස්කරන ලබාගත හැකි බව වන අතර ලිනක්ස් සදහා වන සංස්කරනය ඉදිරියේදී නිකුත්වනු ඇති බවකි.

http://www.opera.com/developer/next