Pages

2013-03-11

iPhone, iPad, iPod දුරකථන සදහා සහය මෘදුකාංගයක්

මෙම මෘදුකාංගය ඔබගේ iPhone, iPad, iPod වැනි දුරකථයන්හි යහ පැවැත්මට උපකාරීවන කාරනා කිහිපයක් ඉ‍ටුකර දෙන්නට ඉදිරිපත් වෙන බවටයි සටහන් වන්නේ. අනවශ්‍ය ගොනු ඉවත්කර දැමීම උපාංගය වේගවත් කිරිමට අවශ්‍ය ලෙස සැකසුම් නැවත ලබාදීම ඒ අතර ප්‍රධාන වෙනවා. මෙහි දැක්වෙන වීඩියෝව ඔස්සේ හා එම වෙබ් අඩවියට පිවිස වැඩි දුර තොරතුරු ලබා ගත හැකිවනු ඇත.
http://siriwansa.com/SOFTWARE.php