Pages

2013-03-19

ගූගල් මැප් ඔස්සේ එවරස්ට්ද තරනය කලහැක!!!!

ගූගල් ආයතය පවසනවා තම ගූගල් මැප් සේවාව ඔස්සේ එවරස්ට් ඇතුලු ලොව ලොව උසැතිම ස්ථන කිහිපයක්ම දැක හදුනා ගන්නට භාවිතාකරන්නන් වෙත අවස්ථාව ලබාදී ඇති බව. ඒවා අතර සංචාරකයින් එවරස්ට් තරනය සදහා පිටත්වයෑමට භාවිතාවන ස්ථානය වන එවරස්ට් බේස් කැම්ප් හි ඡායාරූද වන බවටයි සටහන් වන්නේ. ඔවුන් පවසන්නේ තම කන්ඩායමක් නේපාලය ඔස්සේ 2011 දී සැතපුම් 70 (කිලෝමීටර 50) දුර බැහැර ගෙවමින් අඩි 18192 උසක් තරනය කරමින් ගොස් මෙම ඡායාරූ ලබා ගැනීමට කටයුතු කරන ලද බවයි.