Pages

2013-03-24

වින්ඩෝස් 8 ඇප් ස්ටෝර්ව 50000 ඉක්මවයි

 
මීට සති කිහිපයකට පෙර පලවූ වාර්ථා පවසා සිටියේ වින්ඩෝස් ඇප්ස් ස්ටෝර්ව තුල පවතින ඇප්ස් සංක්‍යාව 44680ක් බවය. එම වාර්ථාවට අනූව වින්ඩෝස්8 ඇප්ස් ස්ටෝර්ව තුල ඇප්ස් සංක්‍යාව වැඩිම මහත් මන්දගාමිව සිදුවන බවත් පවසා තිබුනා.තම ඇප්ස් ස්ටෝර්ව තුල ඇති ඇප්ස් සංක්‍යව පිලිබදව මයික්‍රසොෆ්ට් ආයතනයන් නිල ලෙස ප්‍රකාශයක් සිදු නොවුනද ඇප්ස් ස්ටෝර්වේ තත්වය පිලිබද නිරන්තරයෙන් අවධානයයෙන් සිටින ආයතනයක් පවසන්නේ මේ වන විට එහි භාවිතාකරන්නන් හට ලබාගත හැකිව ඇති ඇප්ස් සංක්‍යාව 50304ක් ලෙසට ත්මන්ට ගනනය වන බවයි.කෙසේ වෙතත් මෙසේ සංක්‍යත්මකව වැඩිවීම කෙසේ වෙතත් ගුනාත්මකව එහි පවතින ඇප්ස් පිලිබදව ප්‍රශ්න කරන්නන් පවසන්නේ එක්තරා ක්‍රීඩාවට සම්බන්ද ආයතනයක් එක් එක් ක්‍රිඩා කන්ඩායමට වශයෙන් ඇප්ස් 400ක් පමන මේවන විට නිකුත්කර ඇති බවය. මයික්‍රසොෆ්ට් ආයතනය පසුගියදා පවසා සිටියේ වින්ඩෝස්8 සමග පැමින ඇති සියලුම තම ඇප්ස් සදහා යාවත්කාලීනයන් නිකුත්කිරීමට කටයුතු කරමින් සිටින බවකි.