Pages

2013-02-26

webOSමෙහෙයුම් මෘදුකාංගය LG ස්මාර්ට් රූපවාහිනී සදහා...



webOS මෘදුකාංගය LG වෙතට ලබා ගැනීමේ පුවතක් පැවසෙනවා. මීට පෙර දී මෙම මෘදුකාංගය Palm වෙතින් HP වෙතට ලබා ගෙන තිබූ අතර භාවිතයේදී දක්නට වූ යම් යම් අඩුපාඩූන් නිසා එය විවෘත මෘදුකාංග වෙතට ලබා දී තිබුනා. LG ආයතනය මෙම මෘදුකාංගය ලබා ගැනීම ඔස්සේ ස්මාර්ට් මට්ටමේ රූපවාහිනි යන්ත්‍ර සදහා අන්තර්ජාලය කැදවා ගැනීම සදහා භාවිතා වනු ඇති බවටයි පැවසෙන්නේ. කෙසේ වෙතත් තවමත්  එම ආයතන දෙකෙන්හිම මෙම ගනුදෙනුව පිලිබද නිල ප්‍රකාශයක් නිකුත්ව නොමැති අතර  බොහෝ විට එය අද සිදුවෙනු ඇති බවටයි බලපොරොත්තු වන්නේ.