Pages

2013-02-22

MSN(වින්8 සංස්:) වෙබ් අඩවිය වින්ඩෝස්8 වලදී වැඩි වේගයක් පෙන්වයි....


බාහිර ආයතනයක හැදෑරීම් වාර්ථා අනූව පවා මයික්‍රසොෆ්ට් සමාගමේ වින්ඩෝස් 8 සදහාම නිම කරන ලද MSN වෙබ් අඩවි සංස්කරනය AOL හෝ යාහු වැනි තරගකාරී වෙබ් අඩවි සමග සැසදීමේදී  දස ගුනයක වේගවත් බවක් පෙන් වන බවයි සටහන් වන්නේ. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 10 සංස්කරනය ඇසුරෙන් මෙම  ගනනයන් කර ඇති බවයි සටහන් වන්නේ.MSN අඩවියේම පෙර සංස්කරන හ සැසදීමේදී 6 ගුනයක වේගවත් බවක් පෙන්වන්නට වින්ඩෝස් 8 සදහා වන MSN අඩවියට හැකි වන බවත් සටහන් වන අතර නව  අඩවිය වින්ඩෝස් 8 හි ගෙඩ නැගීමට වඩාත් සමීප ආකාරයට ගොඩ නංවා ඇති නිසා වැඩි වේගයකින්  අධි පැහැදිලි මට්ටමේ ඡායාරුවක් වැඩි වේගයකින් මෙන්ම  නම්‍යතාවයකින් භාවිතාකරන්නා වෙත ‍රැගෙන යාමට හැකිව ඇති බවයි පැවසෙන්නේ.