Pages

2013-02-12

ඇන්ද්‍රොයිඩ් දුරකථනයට පහසුවෙන් වයි-ෆයි සබදතව සොයා දෙන ඇප් එකක්...


ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය සදහා වේගවත් හා පහසු  වයි-ෆයි සබදතාවයක් ‍රැගෙන එන බවට පොරොන්දුවෙමින් ස්ථාපනය  සදහා අවසර ඉල්ලන බොහෝ ඇප් මෘදුකාංග ඇත. එහෙත් ක්‍රියාත්මකවීමේදී ඒවා බොහෝ විට ඔබවෙත ගෙනෙන්නේ අනවශ්‍ය දැන්වීම් හා සමහර විට දුරකථනයේ සැකසුම් වෙනස් කිරීම පමනී. ගූගල් ප්ලේ ස්ටෝර් වෙතින් ලබා ගත හැකි මෙම ඇප් මෘදුකංගය වඩාත් සාර්ථකව හා වෙගයකින් එම කාර්ය ඔබවෙත ඉ‍ටුකර දෙන්නට සමත්වනු ඇති බවටයි පැවසෙන්නේ. දෘශ්‍ය ආකාරයෙන් ඔබවෙත සහය දක්වමින් මෙම මෘදුකාංගය ඔබවෙත සහය වනු ඇත.
https://play.google.com/store/apps/details?id=com.staircase3.opensignal