Pages

2013-02-12

වින්ඩෝස් එක්ස්ප්ලොරා වෙනුවට වැඩි පහසුකම් සහිත විකල්ප මෘදුකාංගයක්....



මෙම කුඩා මෘදුකාංගය වින්ඩෝස් එක්ස්ප්ලොරා වෙතින් ඔබට ලැබෙන සහය වඩාත් විධිමත්ව ලබා දෙන්නට සකස් කරන ලද්දකි. ස්ථාන දෙකක් අතර ගොනු හුවමාරුවේදී පහසුවක් ලබාදෙනවා සේම -- ආකාරයේ ගොනු අභ්‍යන්තරය සොයා බලන්නට මෙන්ම එවැනි ගොනු සකසන්නට මෙම මෘදුකාංග ඔබට සහය වනවා ඇත.විවෘත මෘදුකාංගයක් ලෙසට සැලකෙන මෙම මෘදුකාංගය 32 හා 64 බිට් පද්ධති සමග මෙන්ම සියලුම වින්ඩෝස් සංස්කරන සමග ක්‍රියාත්මක වන බවටයි පැවසෙන්නේ.
http://siriwansa.com/SOFTWARE.php