Pages

2013-02-03

ස්කයිප් වෙනුවට වැඩි සේවාවක් සහිත විකල්පයක්

අන්තර්ජාල භාවිතාකරන්නන් අතර වඩාත් ජනංප්‍රිය සේවාවක් නම් ස්කයිප් නම් දුරබැහැර වෙසෙන්නෙකු සමග පහසුවෙන් කථාබස් කිරීමට සහයවන අන්තර්ජාල දුරකථන සේවාවයි. එහෙත් එහි ඇති සීමා නිසා සමහර විටක භාවිතාකරන්නන් අපහසුවට පත්වන අවස්ථා නැතුවාම නොවේ.පහත දැක්වෙන වෙබ් අඩවිය ඔස්සේ පිවිසෙන ඔබට එකවර 12 දෙනෙකු සමග පවා කථා බස්කිරීමට පහසුකම් ලබාදෙන අන්තර්ජාල දූරකතන සේවාවක් ලබා දෙන මෘදුකාංගයක් ලබා ගත හැකිවනු ඇත.එසේම ටැබ් මෙන්ම ස්මාර්ට් දුරකථන මිත්‍ර මෙම සේවාව ඔස්සේ ස්කයිප් වලට වඩා වැඩි පහසුවක් ලැබෙන බවටයි එම ආයතනය පොරොන්දු වන්නේ.