Pages

2013-02-14

නිහඬ බවට ඔබ්බෙන් වන අපූරු හඬ සංයුතිය........


ඔවුහු සාමාන්‍ය ජීවිතයට ඔබ්බෙන් වන සංහිදියාව විඳින්නට වාසනාවන්ත විය.වඩාත් වාසනාවන්ත කරනාවනම් ඒ සංහිදියාව තවත් ඔබ්බට ගෙන යමින් හඬවන තත් සමග නිහඬතාවයට වඩාත් ඔබ්බෙන් වන වඩාත් රසවත් හඬ සංයුති අපට ගෙන දෙන්නට තරම් කාරුනික විය.