Pages

2013-02-12

"අවුට් ලුක්" සදහා විකල්පයක් සොයන ඔබට මෘදුකාංගයක්......



අන්තර්ජාල භාවිතාකරන ඔබට මග හැරිය නොහැකිම අංගයක් වන්නේ ඊමේල භාවිතාවයි. එසේම බහුල භාවිතාවක් වන වෙබ් මූලික ඊමෙල්  භාවිතාවට පහසුවක් "අවුට් ලුක්" වැනි මෘදුකාංගයක් හරහා ස්වංක්‍රීයව ඔබගේ ඊමේල් පරිගණකය වෙත ලබා ගැනිම සැලකිය හැක. මෙම මෘදුකාංගයේ නව සංස්කරනය වැඩි දියුනු කිරීම් කිහිපයක් සහිතව නිකුත්ව ඇති බවයි පෙනෙන්නට ඇත්තේ. නොමිළේ භාවිතාව තුලදී ඊමේල් ගිනුම් දෙකක් සමග පමනක් කටයුතු කලහැකි වීමේ සීමාව හැරුනු විට ඔබගේ දින දර්ශනය , ක්ශනික පනිවිඬ යැවීම මෙන්ම මේල් බැකප් හා රීස්ටෝර් කිරීම් ආදී සියලුම පාහේ පහසුකම් මෙම නව මෘදුකාංගය සමග වන බවටයි කියවෙන්නේ.