Pages

2013-02-01

නිරෝගී දෘඩතැටියකට සහය මෘදුකාංගයක්....

අක්‍රමවත් ලෙස දත්ත ගොනු විසිරුනු දෘඩ තැටිය බොහෝ අපහසුතා ඔබවෙත ‍රැගෙන එනු ඇත.බිහිසුනුම තත්වය වන්නේ එක්තරා මට්ටමකින් පසුව පරිගණකය අක්‍රියකර දමන්නට පවා එවැනි තත්වය හේතුවිය හැකි බැවිනි. මෙම මෘදුකාංගය සමග කටයුතු කරන ඔබට ලැබෙන පහසුකම් අතර පෙර සැලසුම් කල කාලයකට වරක්  ඔබගේ ඩෘඩ තැටිය  Defragmentation  කිරීමට හැකිවීම හා ඒහා සම්බනද වඩාත් සවිස්තර වාර්ථාවක් ලබා ගන්නට හැකිවීම මෙන්ම ෆයින් ටියුන්  උපාංගය ඔස්සේ නිරෝගී දෘඩ තැටියකට අවශ්‍ය අමතර සැකසුම් ලබා ගැනීමට හැකිවීම දැක්විය හැකිය.

http://ultradefrag.sourceforge.net/en/index.html?download