Pages

2013-01-11

බ්‍රිතාන්‍ය හා අයර්ලන්ත වැසියන්ට NOW TVසේවාව නොමිලේ.....

ඔබ බ්‍රිතාන්‍යයේ හෝ අයර්ලන්තයේ වෙසෙන්නෙක් නම් මේ වන විට පිහිටවා ඇති මධ්‍යස්ථාන 800 ඔස්සේ XBOX 360 සමග NOWTV සමග සම්බන්දවීමේ හැකියාව නොමිලේ පවතින බවටයි නිවේදනය වන්නේ. ආයතනය පවසන්නේ ඔබ මෙම රටවල් දෙකෙහි වාසය කරන්නැක් නම් ඔබගේ ක්‍රෙඩිට් කාඩ් පතෙහි තොරතුරු සමග  XBOXOFFER ප්‍රවර්ධන අංකය එම සේවයේ ප්‍රධාන වෙබ් අඩවිය ඔස්සේ ලබා දෙමින් ලියා පදිංචි විමෙන් එම සේවාවට අදාලව තැන්පත්ව ඇති වීඩියෝ පට නැරබීමේ හැකියාව ඉදිරි දින 30 සදහා නොමිලේ ලබා ගත හැකි බවත් මෙන්ම කැමති අවස්ථාවකදී එම ලියාපදිංචිය අවලංගුද කල හැකි බවයි. වැඩි විස්තර පහත දැක්වෙන වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකි වනු ඇත.


http://www.nowtv.com/land?referrer=Xbox&DCMP=erd-nowtv:nc_Xbox_console_home_wk6Aug12