Pages

2013-01-23

පරිගණකයේ සැගවුනු ක්‍රියාකාරීත්වය හඳුනා ගැනීමට මෘදුකාංගයක්

කිසිදු අමතර මෘදුකාංගයක් ධාවනය නොවන තත්වයේදී පවා පරිගණකය මහ හඬ නංවමින් එකවරම ක්‍රියාත්මක වන්නට පටන් ගැනීම සමහ විට ඔබටද ඇති අත්දැකීමක් වන්නට ඇත. ප්‍රොසෙසරයේ වැඩි ක්‍රියාකාරීත්වයට සහය වනු පිනිස මෙලෙස පරිගණකයේ ෆෑන් වල අධික ක්‍රියාකාරිත්වයකට නැංවෙන්නේ සමහර විටක පෙර සාලසුම් කර ඇති මෘදු උපාංගයක ක්‍රියාකාරීත්වයක් නිසා වන්නට පුලුවන. තවත් විටක ඔබ නොදැනීම පරිගණකය තුල සැගව ඇති හානිකර මෘදුකාංගයක ක්‍රියාකාරීත්වය නිසාද වන්නට පුලුවන. මෙවන් ආකාරයේ ක්‍රියාකාරීත්වයක් හදුනා ගැනීම සදහා අපවෙත මෙහෙයුම් පද්ධතියෙන් ලබාදී ඇති මෘදු උපාංගය වන ටාර්ස්ක් මනේජරය නොසෑහෙන බව හදාරන්නන්ගේ මතයයි..............
www.siriwansa.com