Pages

2013-01-31

වින්ඩෝස් සර්ෆේස් ප්‍රෝ එලබෙන 9දා නිකුත්වේ.....


මයික්‍රසොෆ්ට් ආයතනය පවසනවා එලබෙන මස පැවැත්වීමට නියමිත වින්ඩෝස් 8 ප්‍රෝ උපාංගය සම්බන්දයෙන් පැවැත්වෙන උත්සවය සරල මට්ටමක එකක් වීමට නියමිත බව. ආරාධිත සීමිත පිරිසක් හමුවේ පැවැත්වෙන මෙම හමුව එලබෙන අටවෙනිදා නිව්යෝක් නගරයේදී පැවැත්වීමට නියමිත අතර එය මාධ්‍ය සදහා විවෘත එකක් නොවන බවත් සහභාගී වන්නන් සදහා නව සර්ෆේස් උපකරනය මිලදී ගැනීමට හැකි වන බවත් හා පසුවදා එනම් 9 වෙනිදා සිට සාමාන්‍ය වෙළඳ පොලෙන් වින්ඩෝස්8 ප්‍රෝ උපාංගය මිලදී ගත හැකිවන බවත්ය