උබුන්‍ටු නම් නිදහස් මෘදුකාංග මෙහෙයුම් පද්ධති වල මීලග සංස්කරනය ස්පර්ශක තිර ම්ත්‍ර බහුදත්ත උපාංග අතර පහසුවෙන් දත්ත ගොනු හුවමාරුකරගත හැකි මට්ටමේ එකක් වනු ඇති බවටයි තොරතුරු පැවසෙන්නේ. ජංගම දුරකථනයේ සිට "සුපර්" මට්ටමේ පරිගණකය දක්වා එකම මෙහෙයුම් පද්ධතියක් යටතේ ක්ලවුඩ් තාක්ශනය ඔස්සේ එකිනෙකයාවන වින්ඩෝස්8 ආකෘතිය මීලග උබුන්‍ටු සංස්කරනය සමග නුදුරු අනාගතයේදීම එලි දකිනු ඇති බවටයි බලාපොරොත්තු පලවෙමින් ඇත්තේ.
