Pages

2012-12-27

ආසාධිත පරිගණකයට EMERGENCY KIT එකක්....


ආසාධනයවූ පරිගණකයක් සමග හමුවන සුලබ ගැටලුවක් වන්නේ අලුතින් ආරක්ශක මෘදුකාංගයක් ස්ථාපනයට ඉඩ නොදීම මෙන්ම ස්ථාපනය වී ඇති ආරක්ශක මෘදුකාංගයට ක්‍රියාත්මක වීමට ඉඩ නොදීම හා යාවත්කාලීනයක් ලබා ගැනීමට ඉඩ නොදීමයි. පහත දැක්වෙන මෘදුකාංගය මෙම අවස්තාවලදී සහයට පැමිනෙන නොමිලේ භාවිතාකල හැකි එකක්වීම ඔබට සහනයක් ගෙනෙනු ඇත.මිලියන 10 කට අධික හානිකර මෘදුකාංග සදහා සාර්තකව ක්‍රියාත්මක වෙතැයි පවසන මෙම මෘදුකාංගය නවීනතම දියුනු කිරීම් වලින් සමන්විත බවටයි සටහන් වන්නේ.

http://siriwansa.com/SOFTWARE.php