Pages

2012-12-07

ගූගල්+ වෙත නව අංගයක් එක්වේ...


ගූගල්+ දෙස ආරම්භයේ බොහෝ දෙනාගේ දැක්ම වූවේ අසාර්තක උත්සාහයක් වනු ඇති බවයි.ගූගල් ආයතනය මේ වන විට පවසා සිටින්නේ තම ගූගල්+ අඩවිය මිලියන 500 කට අධික පිරිසකට සමාජ ජාලා සහය ලබා දෙමින් සිටින බවයි. ඒ අතරින් මිලියන 235කට අධික පිරිසක් ගූගල් හි මූලික සේවාවන් භාවිතාකරන  සංක්‍රිය මට්ටමේ ගූගල්+ භාවිතාකරන්නන් පිරිසක් වන බවයි.ඒ අතරින් මිලියන 135 පමන අති සංක්‍රීය මට්ටමේ භාවිතාකරන්නන් පිරිසක් වන බවටයි පවසා සිටින්නේ.
                                    ගූගල්+ වෙත එක්වන නවතම අංගයක් වන කොමියුනිටි උපාංගයසමග භාවිතාකරන්නාගේ ප්‍රියතාවයන් හා සමාන ප්‍රියතාවයන්  දක්වන්නන් අතර පහසුවෙන් තොරතුරු හුවමාරුව ලැබෙනු ඇති බවටයි ආයතනය බලාපොරොත්තු පලකරමින් සිටින්නේ.