Pages

2012-12-29

බිල්ගේට්ස් පවුලේ ඇපල් උපකරන භාවිතය තහනම් .....


බ්‍රිතන්‍ය ගුවන් විදුලි සේවාවක් සමග සම්මුක සාකච්චාවකට සහභාගීවෙමින් බිල්ගේට් මහතාගේ බිරිඳ පවසා සිටියේ තම දරුවන් තිදෙනා අතර ඇපල් පරිගණක සමාගමේ නිෂ්පාදන භාවිතය තහනම් බවකි. ඇය පවසා සිටින්නේ මයික්‍රසොෆ්ට් සමාගම නිසා ලැබූ ආර්ථික ශක්තිය වැයකරමින් තමන්ගේ ආයතනයේ ප්‍රධාන තරග කරුවාගේ නිෂ්පාදන මිලදී ගැනීම එතරම් යුතු කාරනාවක් නොවන බව තමන්ගේ විස්වාසය බවයි. පසුගිය වසරේදී බිල්ගේට්ස්  ප්‍රමුක පවුලේ සාමාජිකයින් ඔස්ට්‍රේලියානු සංචාරයක යේදී සිටියදී පහලොස් හැවිරිදි දියනිය විසින් ඇපල් අයි ෆෝනයක් භාවිතාකරනු දැක්වෙන ඡායාරුවක් මාධ්‍ය තුල පලවීම පිලිබදව  බිල්ගේට්ස් මහතා තම නොසතුට පලකල බවද වාර්ථා කර තිබුනා.