Pages

2012-12-26

තප්පර 60 ආරක්ශක මෘදුකාංගයක්

ලොව ප්‍රකට මෘදුකාංග සමාගමක වන බිට්ඩිපෙන්ඩර් ආයතනය විසින් නොමිලේ ලබාදෙන අතිවේගවත් ක්‍රියා කාරීත්වයක් ඇති මෙම මෘදුකාංගය තප්පර 60 තුල පරිගණකයේ තැන්පත්ව ඇති වෛරස ඉවත්කිරීමේලා සහයවනු ඇති බවටයි පැවසෙන්නේ. ක්ලවුඩ් මුලිකව ක්‍රියාත්මක වන මෙම මෘදුකාංගය තම පස්වන හයවන ස්කෑන් ක්‍රියාවේදි පෙර කාලවෙලාවෙන් භාගයකදි පමන තම ක්‍රියාවලිය අවසන්කරන්නට සමත් බවටයි සටහන් වන්නේ.මෙම මෘදුකාංගය තම දෙවන මට්ටමේ ආරක්ශක මෘදුකාංගය ලෙස නිශ්චිත කාලයකට වරක් භාවිතාකීරීමට යොදා ගැනීම වඩාත් සුදුසු බවටයි වැඩි දුරටත් සටහන් වන්නේ.මෙම මෘදුකාංග දැන් ප්‍රධාන වෙබ් අඩවිය ඔස්සේ ඔබටත් ලබා ගත හැක.

www.siriwansa.com