Pages

2012-11-10

අඩෝබි රීඩර් එක්ස් මත දුර්වලතවයක් හදුනා ගැනේ..

රුසියානු ආයතනයකින් පැවසෙන්නේ තම ඇඩෝබි පීඩීඑෆ් කියවනයට සම්බන්දව ක්‍රියාත්මක වන සෑන්ඩ්බොක්ස් හි පෙර සැකසුම් දුර්වලතවයක් සොයාගෙන ඇති බවකි. දැනට දෑ වසරක් තිස්සේ ඇඩෝබි හි එක්ස් කියවනය සමග ක්‍රියාත්මක වන මෙම තාක්ශන උපාංගය පීඩීඑෆ් කියවන යන් සදහා නිරන්තරයෙන් එල්ලවන තර්ජනයන්හට සැහෙන මට්ටමේ සාර්තක විසදුමක් වෙමිත් තිබූ බවටයි පිලිගැනෙන්නේ. අඩෝබි ආයතනයෙන් පැවසෙන්නේ මෙම දුර්වලතාවය ප්‍රධාන මට්ටමේ හානියක් ගෙන එන්නට සමත් නොවනු ඇති බවට තමන් විස්වාස කරන බවය.