Pages

2012-10-21

එලබෙන්නේ දත්ත ලෝකයේ කාර්යබහුල දින කිහිපයකි....

ගූගල් ආයතනයෙන් පැවසෙන ආරාධනවකින් පැවසෙන්නේ මෙමස 29 නව දත්ත උපකරනයක් එලිදකින්නට නියමිත බවයි. ඇන්ඩ්‍රොයිඩ් ආශ්‍රිත සිදුවීමක් ලෙසට නම්කර ඇති මෙම හමුව නිව්යෝක් නගරයේ දී පැවැත්වීමට නියමිත බවටයි සටහන් වන්නේ.බොහෝ විට මෙය නෙක්සස් ආකරයේ නව මොබයිල් උපාංගයක් සමග ගූගල් ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියේ නව සංස්කරනයකින් සමන්විත වනු ඇති බවයි මත පලවෙමින් ඇත්තේ.
                           එලබෙන කාලය දත්ත ලෝකයේ අපූරුසිදුවීම් කිහිපයකටම වෙන්වී ඇති අතර ඒ අතර ඇපල් අයි පෑඩ් මිනි උපකරනයක් මෙන්ම එදිනම මයික්‍රසොෆ්ට් ආයතනයේ මීලග මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 8 ද එලි දැක්වීමට නියමිතව ඇත.