මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ වින්ඩෝස්8 සදහා ස්කයිප් පහසුව තම ඇප්ස්ටෝර් වෙතින් එලබෙන 26 දිනෙන් පසුව ඇප් එකක් ලෙසින් ලබාගැනීමේ පහසුව සැලවීමට නියමිත බවයි. ආයතනය පවසන්නේ ස්කයිප් පහසුව වෙනස් අත්දැකීමක් ලෙසට භාවිතාකරන්නන්හට ලබා ගන්නට ඉඩ සැලසෙන මෙම නව හදුන්වාදීම නොඹිලේ පිරිනැමෙන්නන් ලෙසට වන බවයි. පෙරදී ආයතනය පවසා සිටි ආකාරයට නොව එකවර ඇප්ස් දෙකක් ක්‍රියාත්මකකිරීමේ හැකියාව සමග ඉදිරිපත්වන මෙම ස්කයිප් නව සංස්කරනය සර්ෆේස් ටැබ් එක මත ඇති ඉදිරිපස හා පසුපස ඇති කැමරා දෙක ඔස්සේ වඩාත් අර්ථවත් භාවිතාවකට තම භාවිතාකරන්නන් කැදවනු ඇති බවටයි පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2012-10-23
වින්8 සමග ස්කයිප් ඇප් එකක් ලෙසට.....