වින්ඩෝස්8 සමග පැමින ඇති වෙනස්කම් බොහෝය. මයික්‍රසොෆ්ට් ආයතනයේ බින් සෙයුම් යන්ත්‍රයේ මෙට්‍රෝ සංස්කරනයේ නිවෙස් පිටුවට නවතාවයක් රැබෙන එන්නට තීර්නය කර ඇත.ස්පර්ශක තිර භාවිතාකරන්නෙකුට පමනක් නොව මවුසය සමග පවා එම ප්‍රධාන පිටුවේ ඡායාරූපය අංශක 360 දක්වා චලනය කරමින් නරබන්නට මෙන්ම ස්පර්ශක තිරය සමග එම ඡායාරූපය විශාල කර බලන්නට මෙන්ම තවත් පහසුකම් කිහිපයක් ලබාදී තිබෙන බවටයි සටහන් වන්නේ.
