Pages

2012-10-24

වින්8 සදහා වන MSN සංස්කරනය භාවිතයට පැමිනේ.....



මයික්‍රසොෆ්ට් ආයතනයේ සෙයුම් යන්ත්‍රය තම මුල් පි‍ටුව වින්ඩෝස් 8 මොස්තරයය වඩාත් ගැලපෙන ලෙසට වන සංස්කරනයක් වින්ඩෝස්8 සදහා නිකුත්කරන්නට සැලසුම් කර ඇති බවටයි පසුගියදා ප්‍රකාශ කර සිටියේ.ටයිල් ආකාරයේ විසුරුමක් සහිත පෙනුමකින් යුත් එම MSN අඩවියේ නව සංස්කරනය මේ වනවිටත් වින්ඩෝස්8 භාවිතාකරමින් සිටින භාවිතකරුවන් සදහා නිකුත්කර ඇති බවයි සටහන් වන්නේ.ඉහත දැක්වෙනුයේ එම මුල් පි‍ටුවේ ඡායාරූපයකි.