කාර්ය බහුල ඔබට බොහෝ විට පරිගණකයේ ස්ථාපනය කර ඇති මෘදුකාංගවල යාවත්කාලීනයන් ලබා ගැනීම අතපසුවීම ස්වාභාවිකය. එනමුත් මෙම අතපසුවීම් ඔබට දෙයාකාරයකට අවාසි විය හැකිය.එම මෘදුකාංග වෙත අලුතින් එක්වන නව පහසුකම් මගහැරෙන්නට මෙන්ම හදුනා ගෙන ඇති දුර්වලතා සදහා නිකුත්කරන යාවත්කාලීනයන් නොලැබීම යාමය. පහත දැක්වෙන මෘදුකාංගය එම කාර්යභාරය ඔබ වෙනුවෙන් පරිගණකය වෙත ඉටුකර දෙන්නට සුදානමින් සිටින බවටයි එහි නිර්මාපකයන් පවසන්නේ.
http://allmyapps.com/