Pages

2012-09-18

වින්8 ඔක්තෝබර 25 නිව්යෝක් නගරයේදී නිකුත්වන බව ස්ථිර කරයි......

 
එදින වැඩසහන් සවිස්තරයක් හා එහි කාලවේලාවන් පිලිබදව තොරතුරු අඩංගු නොවුනද ස්ථීරවම එලබෙන ඔක්තෝබර් මස 25 වන දින නිව්යෝක් නගරයේදී වින්ඩෝස්8 නිල නිකුතුව සිදුවන බවට ස්ථීර කර සිටිනවා. වින්ඩෝස් 8 හි අවසාන වෙළඳ සංස්කරනය මෙන්ම ඔවුනගේ දෘඩාංග හදුන්වාදීම වන "සර්ෆර්ස්" ටැබ්ලට් උපකරනයේද හදුන්වා දීම මෙදිනට සිදුවීමට නියමිත බවටයි සටහන් වන්නේ.මයික්‍රසොෆ්ට් ආයතනයේ මීට පෙර මෙහෙයුම් පද්ධති සංස්කරන තුනම එලිදැක්වීම සදහා එම ආයතනය තොරා ගනුලැබුවේද නිව්යෝර්ක් නගරය වන අතර ඉහලින් දැක්වෙන්නේ ආයතනය විසින් එම දිනය වෙන්කරතබා ගන්නා ලෙසට මතක් කරමින් නිකුත්කර ඇති සටහනකි.