500,000 අධික තෙවන පාර්ශවයට අයත් ෆේස්බුක් ඇප්ලිකේෂනයන් විසින් භාවිතාකරුවන්ගේ ගිනුම් වල තොරතුරු රැස්කිරීමේ යෙදී සිටින බවටයි හදාරන්නන් පවසන්නේ. බොහොමයක් වෙබ් බ්‍රවුසරයන් සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වන්නට නියමිත නව ප්ලගීනයක් සමග යම් භාවිතාකරුවෙකු මෙම අනාරක්ශිත ෆේස්බුක් තෙවන පාර්ශවයට අයත් ක්‍රියා කාරකමක් අවදිකරන්නට උත්සාහ කරනවාත් සමගම ඔවුන් වෙත අනතුරු ඇගවීමේ පහසුව සහිත මෘදු උපාංගය මෙම සතිය තුල නිකුත්කිරීමට නියමිත බවටයි ඔවුන් වැඩි දුරටත් පවසා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2012-09-01
තෙවන පාර්ශවයේ ෆේස්බුක් ඇප්ස් 500,000 අනතුරුදායකයි........