Pages

2012-07-13

කාර්යබහුල "ඩෙස්ටොප්" එකට සහය මෘදුකාංගයක්.....


කාර්ය බහුල ඩෙස්ටොප් එක මත විවෘතවී ඇති කවුලු කිහිපයක් වන විට භාවිතාකරන්නා වෙත ඒ නිසාම දැනෙන්නේ දැඩි වෙහෙසකි. එවන් අවස්ථාවලදී සහයට එන්නට සමත් මෙම මෘදුකාංගය ඉහතකී කාර්ය බහුල ඩෙස්ටොප් එක ඔබ විසින් තොරාගන්නා ආකාරයට "වර්චුවලි" ඩෙස්ටොප් කිහිපයකට බෙදා ගත හැක. ටාස්ක් බාරය ඇතුලු අංග සම්පූර්න ඩෙස්ටොප් එකම මෙසේ එක් එක් කාරනාව අනූව කොටස් වලට බෙදා ගත හැකි අතර එම එක් එක් වර්චුවල් කවුලූන් තුල මත සිට සාමන්‍ය ආකාරයට සියලු කටයුතු ඉ‍ටුකර ගත හැකි බවටයි මෙම මෘදුකාංගයේ නිර්මාන කරුවන් පවසන්නේ.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මෙම මෘදුකාංගය පිලිබද වැඩිදුර විස්තර මෙන්ම එය බාගත කර ගැනීමේ අවස්ථාවද ලබා ගත හැක.

http://dexpot.de/index.php?id=beta16