Pages

2012-07-11

දරුවන්ට සුරක්ශිත සයිබර් සැරියකට සහය බ්‍රවුසරයක්....

වෙබ්  අවකාශය අතිශය විශාලය. එහි ඇති තොරතුරු ප්‍රමනයද ඉමහත්ය.කුඩා දරුවෙකුගේ සිට වැඩිහිටි අයෙකු දක්වා එයට පිවිසීමෙන් දැනුම විනෝදය මෙන්ම සබදතා ආදී බොහෝදේ ලබා ගත හැක. වැඩිහිටියන් බොහොමයක් තම දරුවන් වෙබ් අවකාශයට නිරාවරනය වන්නට ඉඩ නොහරින්නේ එහි ඇති යහපත් දෑ පමනක් නොව අයහපත්දේද බොහෝ ඇති හෙයිනි. බ්‍රවුසරයන් සමහර ආරක්ශක මෘදුකාංග ආදියෙන් මෙම අහිතකරයන් පෙරා හරින්නට සැකසුම් සපයා තිබුනද සමහර විටක ඒවා එතරම් සාර්ථක නොවනු දැකිය හැක.
                          පහත දැක්වෙන වෙබ් අඩවියට පිවිසෙන ඔබට නොමිළේ මෙන්ම මිලදී ගත හැකි ගිනුමක් ඔස්සේ කුඩා දරුවන් සදහා වඩාත් ගැලපෙන සයිබර් පරිසරයක් නිර්මානය කර දීමට හැකි වනු ඇත.ඇත්තෙන්ම මෙය කඩා දරුවන් සදහා නිර්මානය කර ඇති වෙබ් බ්‍රවුසරයක් වන අතර එහි සැකසුම් සමග වඩාත් දරුවාට  ගැලපෙන සයිබර් සැරියක් ලබා ගත හැකි වනු ඇත.

http://www.zoodles.com/en/home/marketing