මෙම සංස්කරනය සදහා ආයතනයෙන් ලැබෙන වගකීමේ කාලය හා අදාල නෛතික බැදීම් පිලිබදව තවමත් තොරතුරු පල නොවී ඇති අතර වින්ඩෝස් එක්ස් පී වලසිට ඉහල සංස්කරන වල සිට උස්තල ගැන්වීමේදී ඇමරිකන් ඩොලර් 40 ගාස්තු ගෙවීමකින් හැකි වනු ඇති බවට පමනක් මේ වන විට තොරතුරු හෙලිවී තිබෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2012-07-13
වින්ඩෝස් 8 සාමාන්‍ය වෙළඳ පොලට නිකුත් නොවේ....