Pages

2012-07-20

යාවත්කාලීනයන් පාලනයට මෘදුකාංගයක්.........


පරිගණකය මතට ස්ථාපනයවන මෘදුකාංග වැඩිවනවිට පරිගණකය මත කාර්ය බහුලවන තවත් කාරනාවක් වන්නේ ඒවායේ යාවත්කාලීනයන් ලබා ගැනීමයි. බොහෝ මෘදුකාංග සදහා යාවත්කාලීනයන් ස්වංක්‍රීයව ලබාගන්නට සැකසුම් වන නිසා විටක පරිගණකයේ වේගය කෙරෙහි පවා මෙම තත්වය බලපානු ඇත.
                           දැනට භාවිතාවන සියලුම මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති සමග සහයෝගයෙන් කටයුතු කරන්නට සමත් වන මෙම මෘදුකාංගය ඉහතකි මෘදුකාංග අතරින් යාවත්කාලීනයන් ලබා ගතයුතු හා ලබා නොගත යුතු මෘදුකාංග පිලිබදව තීර්නය කිරීමේ හැකියාව ඔබවෙත ලබ දෙනු ඇත.පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් මෙම මෘදුකාංගය පිලිබද වැඩිදුර තොරතුරු මෙන්ම එම මෘදුකාංගය බාගත කිරීමේ හැකියාවද ඔබට ලබා ගත හැකි වනු ඇත.

http://www.updatefreezer.org/