මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටිනවා තම මීලග මෙහෙයුම් පද්ධතිය එලබෙන ඔක්තෝබරයේ වෙළද පොලට නිකුත්කරන්නට සූදානම් බව. එසේම දෘඩාංග නිෂ්පාදකයින් සදහා වන සංස්කරනය මෙම අගෝස්තුවේ පලම සතිය තුල දෘඩාංග නිෂ්පාදකයින් සදහා නිකුත්කරන බවත් ඒ අනූව වින්ඩෝස්8 සහිත පරිගණක (ප්‍රී ඉන්ස්ටෝල්) ඔක්තෝබරය වන විට වෙළද පොලට නිකුත්වනු ඇති බවට තමන් බලාපොරොත්තු වන බවත් පවසා සිටියා. එම ප්‍රකාශිකාව වැඩි දුරටත් පවසා සිටියේ දැනට වින්8න් සමග ක්‍රියාත්මක ඇපස් ස්ටෝර් හි නොමිලේ ක්‍රියාත්මක වන සීමිත පෙර දැක්ම අවසන්ව ඔක්තෝබරයේ සිට සාමාන්‍ය ඇපස් ස්ටෝර් සැලසුම ක්‍රියාත්මක වන බවත් ඉන් පසුව ඇප්ස් නිර්මානය කරන්නන් හට ඒ තුලින් ඉපයීමේ අවස්ථාවත් ලැබෙනු ඇති බවත්ය. ආයතනය පසුගියදා ප්‍රකාශ කල සිටියේ වින්7 භාවිතාකරන්නන් හට සීමිත කාලයක් සදා වින්8 උස්තල ගැන්වීම ඉතා අඩු ගාස්තුවක් යටතේ නිකුත් කිරීමට නියමිත බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2012-07-10
වින්ඩෝස් 8 ඔක්තෝබරයේ නිල වශයෙන් පැවසේ....