Pages

2012-07-09

වින්7 වලට වඩා අඩු භාවිතාවක් වින්8 වෙතට.....



ගනන ආයතනයක වාර්ථා පවසන්නේ මීට තෙවසරකට පමන පෙර වින්ඩෝස්7 පෙර සංස්කරනයට අනුව සලකන විට වින්ඩෝස්8 පෙර සංස්කරනය භාවිතාකරන්නට පෙලබෙන පිරිසෙහි අඩුවක් දක්නට ලැබෙන බවයි.ඔවුන් පවසන්නේ වින්ඩෝස්7 අවසාන සංස්කරනයට මාස 4කට පෙර වන විට වින්ඩෝස්8 වලට වඩා හතර ගුනයක වින්7 භාවිතාවක් දක්නට ලැබුනු බවයි.
                                 විචාරකයින්ට අනූව එක්ස්.පී මෙහෙයුම් පද්ධතියට සාපේක්ශව වින්7 ගෙන ආ ක්ශනිකව දැනුනු වෙනස වින්8  හා වින් 7 අතර අඩුවීම මෙන්ම වින්7 වලට පෙරදී වඩාත් නම්‍ය ගලායාමක් දෘශ්‍ය වෙනස් කම් ආදිය පිලිබදව භාවිතාකරන්නන් අතර වූ අවශ්‍යතාවය වින්8 සමග නොතිබීම මෙම තත්වයට හේතුවක් විය හැකි බවටයි පැවසෙන්නේ. වින්8 මූලික ඉල්ලා සිටින ස්පර්ශ මූලික දෘඩ්ංග වෙනස තවත් අඩු භාවිතවකට පෙලබීමේ ප්‍රධාන හේතුවක් විය හැකි බවටයි ඔවුන් පවසන්නේ. පහත දැක්වෙන ගොනුව හැදෑරීමෙන් මේ පිලිබදව වැඩි අවබෝදයක් ලබා ගත හැකි වනු ඇත.