Pages

2012-06-27

අන්තර්ජාල සබදතාවට "මීටරයක්" ??????

ඔබගේ අන්තර්ජාල සබදතාවයේ වේගය කොපමනද?? අන්තර්ජාලය භාවිතාකරන බොහෝ දෙනාගේ ගැටලුවක් ලෙස බහුලව  අසන්නට ලැබෙන ප්‍රශ්නයකි. සියලුම පාහේ මෙහෙයුම් පද්ධති සමග මේම තත්වයන් ගැන යම් අදහසක් ලබා ගන්නට හැකිවන කුඩා මෘදුකාංගයක් ලබා දී තිබුනද එයින් සෑයීමකට පත්වූ භවිතාකරන්නන්ට වඩා මේ සදහා වැඩි තොරතුරු ‍රැගෙන එන අමතර මෘදුකාංගයක් ගැන විමසන්නන් බහුලව.පහත දැක්වෙන්නේ විචාරක ඇගයීමක් ලද නොමිළේ භාවිතාකල හැකි ඉහත කාරනාවන් සදහා නිර්මානය කර ඇති මෘදුකාංගයකි.(ඔබ නොමිළේ ලද පමනින් අනවශ්‍ය මෘදුකාංග පරිගණ්කයේ ස්ථාපනය කරගැනීමට නොපෙල බෙන මට්ටමේ භාවිතාකරන්නෙකු යැයි බලාපොරොත්තු වෙමි.උදා හරනයක් ලෙස ඔබට දැනට අන්තර්ජාල සබද තාවයේ වේගය ගැන හෝ එම සබදතාවය තුල අනවසරව ක්‍රියාත්මක වන මෘදුකාංගයක් ගැන කිසිදු සැකයක් නොවන්නේ නම් මෙම මෘදුකාංගය ස්ථාපනය කරගනිමින් පරිගණකය වෙත අමතර ක්‍රියාවක් පමුනවා එය අපහසුතාවයට පත්කරන්නකු නොවනු ඇති බවට විස්වාස කරමි. )

http://www.floriangilles.com/software/netspeedmonitor