Pages

2012-06-13

තොරතුරු අවකාශයේ සොඳුරු ඉසවු සොයා යන්නට....

තොරතුරු අවකාශයේ සොඳුරු කඩයිම් ගැන ලියවෙන සටහන් කියවන්නට , පරිගණක ලොව නැවුම් පුවත් සෑම උදැසනකම දැන ගන්නට , අනාගත මිනිසාගේ දත්ත පිටපත කොතරම් සාර්ථකව තම ස්වාමියාව නියෝජනය කරාවිද?? , "අනන්තය තෙක් පෙනෙන විසල් කදුමුදුනතක සිට" සදහම් අවකාශයේ සිවුම් රිද්මය හදුනා ගන්නට  ඇතුලු තවත් බොහෝ දේ සමග දෛනිකව අලුත්වන වෙබ් අඩවියට ගොඩවන්නට........

www.siriwansa.com